{"product_id":"pcb-design-rules-pre-fab-checklist-sinhala","title":"PCB Design Rules + Pre-Fab Checklist — නොමිලේ Sinhala PDF | Circuit Academy","description":"\u003cp\u003eRs 15,000ක PCB order එකක් නාස්ති වෙන්නේ පොඩි වැරැද්දකින්.\u003c\/p\u003e\u003cp\u003eAnnular ring එක 0.05mm අඩුයි. Drill file එක zip එකට දාන්න අමතක වුනා. Via එක pad එක යටින් fill නොකර ගියා. Silkscreen එක pad එකක් උඩට වැටිලා.\u003c\/p\u003e\u003cp\u003eමේ වගේ දේවල් Gerber viewer එකේ පේන්නේ නෑ. Board එක අතට එනකම් දැනගන්නෙත් නෑ.\u003c\/p\u003e\u003cp\u003eමේ guide එකේ තියෙන්නේ ඒ වැරදි වළක්වන rules ටික — පැහැදිලි diagrams එක්ක. \"Annular ring\" කියන වචනේ අලුත් නම් කමක් නෑ; හැම measurement එකකටම ඒක මොකක්ද කියලා පේන විදිහට රූපයක් තියෙනවා.\u003c\/p\u003e\u003cp\u003eඇතුළත් වෙන දේ:\u003c\/p\u003e\u003cp\u003eTrace width එකකට කොච්චර current යවන්න පුළුවන්ද · Clearance minimums (230V mains ඇතුළුව) · Annular ring සහ via sizing · Package ප්‍රමාණ සත්‍ය scale එකට · 4-layer stackup 3ක් සහ ඒවායේ EMI\/SI trade-offs · Impedance control කවදාද ඕන වෙන්නේ · Decoupling, ground planes, 3W rule\u003c\/p\u003e\u003cp\u003eසහ print කරලා tick කරන්න පුළුවන් Pre-Fab Checklist එකක් — order කරන්න කලින් 40කට වැඩි checks.\u003c\/p\u003e\u003cp\u003eමේක theory නෙවෙයි. Board 120කට වඩා design කරලා, fabricate කරලා, powered up කරලා, measure කරලා ලබාගත්ත දේවල්.\u003c\/p\u003e\u003cp\u003e11 පිටු · A4 · නොමිලේ\u003c\/p\u003e\u003cp\u003eLicence: නොමිලේ බාගන්න සහ නොවෙනස්ව බෙදාහරින්න පුළුවන්. විකිණීම, වෙනස් කිරීම, හෝ වෙනත් නමකින් නැවත ප්‍රකාශ කිරීම තහනම්.\u003c\/p\u003e","brand":"Circuit Academy","offers":[{"title":"Personal","offer_id":52285392486620,"sku":null,"price":0.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/store.circuitacademy.lk\/products\/pcb-design-rules-pre-fab-checklist-sinhala","provider":"Circuit Academy","version":"1.0","type":"link"}